Saturday, December 31, 2011

2012 ත් ලැබුවා ඕන්ට....!

හම්පේ....
සිද්ධි බොහොම කාරියක් ඉවරවෙලා,2011 ට ටටා බායි කියාලා, ඔන්න ඉතිං 2012 ත් ලැබුවා..!
මේ 2012 අවුරුද්ද, කිරියෙන්, පැනියෙන්,ඉතිරෙන, සිත් තැවුල් නැති, සියලු විභාග පාත් නොවී පාස් වෙන,සියලුදෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ඨසිද්ධ වෙන සුබම සුබ නව වසරක් වේවා! යි කියල ඹාලු යාලුවා ඉත සිතින් සුභපතනවා ඕන්න.....
( මම මේකට කැමති නෑ..ඒත් සිද්ධ වෙන ජිගිරිබිරිස් එක්ක මේකත් වෙයි ක්යල හිතෙනවා අප්පා..කොහොම උනත්, 2012 ලෝක විනාශය සිද්ධ නොවේවා!)

2 comments:

  1. ලෝක විනාසය වෙන්නේ මායාවරුන්ගේ. අපේ නෙමෙයි. මායාවරු දැනටමත් විනාස වෙලාද කොහෙද. හික්ස් :)
    ඔන්න ඔහේ සතුටින් කාටවත් කරදරයක් නැතුව මැරෙනකන් ජීවත් වෙන්න නඟේ. කරපු හොද ටික විතරයි ඉතුරු වෙන්නේ.

    නංගිටත් ලැබුවා වූ නව වසර කිරීයෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!

    එලිපාස් නංගිටත් සුබ පැතුවයි කියන්න. දෙන්නම යාළුවෝ නේ :)

    ReplyDelete
  2. අනිවාරෙන් මදුරන්ග අය්යා කිව වගේ මායාවරුන්ට වඩා දැන් තාක්ෂනේ දියුනුයි කියල හිතනවා, ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ. අනික ඉතින් මෙරෙන්න තියෙනවනම් එක වලක් වන්නත් බෑනේ.. අහ් එකෙන් මෙකෙන්න් happy new year කියන්නත් බැරි උනා.. එහෙනම් ලැබුවවු නව වසර හැමොටම elama kiri වසරක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    ReplyDelete