Friday, January 13, 2012

ගොඩාක් කාලෙකට පස්සේ......

හම්බේ...
සෑහෙන කාලෙකට පස්සේ ආවා ඔන්න.....
ආයෙත් නමි බ්ලොගේ අතාරින්නැ..නෑ මයි..
උ.පෙ. පංති යන්ට ගියාම වෙන මොනවත් කොරන්ට වෙලාවක් නැහැ නෙව...
මොනව උනත්, පටං ගත්ත වැඩක් අතාරින්ටෙත් නැ...
හෙනං,
ආයෙමත් ඹාලුත් එක්ක පීනමු.....

1 comment:

  1. ඇති යාන්තන් කාලෙකට පස්සේ හරි එන්න ලැබුනා.
    ඒ උනාට පාඩම් වැඩ පාඩු කරගන්න එපා. උසස් පෙළ හොදට කරගන්න. විවේකයක් තිබ්බොත් විතරක් මේ පැත්තේ එන්න.

    ReplyDelete